අලුතෙන් දෙයක් කරලා බලන්න හිතුණා.

නිකන්ම ඉන්නෙ නෑතුව මොනවහරි දෙයක් ලියන්න ඕන කියලා හිතුණා. නිකන්ම ඉදලා මෑරිලා යන්වට වඩා කාටහරි හෑදෙන්න දෙයක් කියන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්නෙ.


පලාත් පාලන මෑතිවරණයත් අත ළගම නිසා, ඒ සම්බන්ධ දෙයකින්ම පටන්ගන්න හිතුවා.


Comments

Popular posts from this blog

පෝස්ටර් සංස්කෘතියට විරුද්ධ වෙමු !